1. Prabasha

    🎉 ඩරාස් 7.7 සේල් 🎉

    Moose 7.7 දාපු ඒව උන් cancel කරල refund කරල 45% වගේ discount එකක් තිබ්බා ඒවගේ 😠🤔
  2. Prabasha

    dsifootcandy offer

    Site එකේ 15% Mintpay එකට අමතර 18.5% Commercial card එකට අමතර 20% Seylan credit card එකට අමතර 25%
  3. Prabasha

    Samson ලගේ සපත්තු [Daraz]

    14 දාපු එක අද තම daraz එකට දීලා තියෙන්නේ
  4. Prabasha

    Samson ලගේ සපත්තු [Daraz]

    මගේ එක තාම නෑ shipping කරලවත් නැ
  5. Prabasha

    පසුගිය අවුරුදු 2ට පමණක් වෛද්‍යවරුන් මංකොල්ල කෑ ජාතික ධනය රුපියල් බිලියන 12.5 යි 🩺

    අවුරුදු 11-13 free education අරන් රට යන අනිත් උන් අවුලක් නැද්ද එකතකොට?
  6. Prabasha

    කාර් සීට් ගැන දන්න උන් වරෙල්ලා

    මෙන්න මේ විදිහේ එකක් තමයි කරන්න තියෙන්නේ Leather conditioner එකක් use කරපන්
  7. Prabasha

    ear buds

    P20i app එකට connect වෙනව
  8. Prabasha

    Samson ලගේ සපත්තු [Daraz]

    Mintpay තියෙනනම් තව 3.5% අඩු වෙනව මොකද උනේ item එකට? ------ Post added on 1753083840
  9. Prabasha

    Samson ලගේ සපත්තු [Daraz]

    මන් දාපු එකත් 14 packed කරල තම shiping කරලවත් නැ pay කරත් එක්ක
  10. Prabasha

    ear buds

    Anker Soundcore R50i True Wireless Earbuds https://www.simplytek.lk/products/soundcore-anker-r50i-true-wireless-earbuds?srsltid=AfmBOoptc5J74XBiULjbSnR89Pk5ec1X4i-5j0k3qJjT2TjYiwGGz39u 7000 wage nc ekak ganna puluwan Anker Soundcore R50i NC True Wireless Bluetooth Earbuds...
  11. Prabasha

    🎉 ඩරාස් 7.7 සේල් 🎉

    මුන් අපේ සල්ලි හිර කරගෙන ඒවගෙන් crypto trading වත් කරනවද දන්නේ නෑ දවස් ගානක් සල්ලි හිර කරගෙන තියාගෙන ඉන්නවනෙ. පස්සේ orders cancel කරලා දානවා. 🤔🤔
  12. Prabasha

    🎉 ඩරාස් 7.7 සේල් 🎉

    මන් 12 oder කලේ තාම shipping වත් කරලා නැ 🤔 cancel කරයි වගේ
  13. Prabasha

    🎉 ඩරාස් 7.7 සේල් 🎉

    Koko da gaththe koko nam 20 days wage yanawa
  14. Prabasha

    🎉 ඩරාස් 7.7 සේල් 🎉

    Exchange කරන්න බැ refund තමයි ගන්න වෙන්නේ return කරලා size වෙනස් කියලා. මන් නම් කාලේ CIB එකට ගිහින් polo එකයි chino එකයි දාලා බැලුවා එ size එකට daraz එකෙන් order කල
  15. Prabasha

    🎉 ඩරාස් 7.7 සේල් 🎉

    මගේ නම් Items 2 ආවා 55% discount 69% discount
  16. Prabasha

    Samson ලගේ සපත්තු [Daraz]

    සපත්තු දාන්න ඔනෙ නෑ daraz discount ගත්ත size මදිනම් DSI showroom එකකට ගිය මරු කල vouchers හරියට බලල koko එක්ක use කල එච්චරයි මේ koko 20% discount ඊයෙ original price rs11999 ගත්තෙ rs 6199 ------ Post added on 1752409324
  17. Prabasha

    Samson ලගේ සපත්තු [Daraz]

    app එක phone එකට download කරගනින් එකෙ ඔක්කොම විස්තර තියෙනව අයෙ mintpay එකත් දාගනින් එකෙත් discount ගොඩක් තියෙනව
  18. Prabasha

    Samson ලගේ සපත්තු [Daraz]

    අවුලක් නැ code එක තියෙනවානේ උන් ඒක scan කරනවා එච්චරයි මන් දෙපාරක් මාරු කලා අවුලක් උනේ නෑ Koko තමා උන් 77% discount එකකුත් දුන්නා max Rs1000 discount වෙනකන් මේ shoe එක එක use කල නම් rs400 ගන්න තිබ්බ මං මේකට use කලේ ඕක Original price rs 2290 ගත්තේ rs 704 69% වගේ අඩු උනා Koko one time payment එක...
  19. Prabasha

    amazon prime ගත්ත ලංකාවෙ කලුවො වරෙල්ලා

    මාසෙන් මාසෙට එක එක ඒව ගනින් එතකොට shape
  20. Prabasha

    Samson ලගේ සපත්තු [Daraz]

    Daraz dsi ගන්න එක අවුලක් නෑ size වෙනස් නම් ලඟම තියෙන dsi Showroom එකකින් මාරු කරගන්න පුළුවන් මං කීප සැරයක් ඕක කලා දුන්න discount එකත් එ විදිහටම ලැබෙනවා

    No contents