1. jennt

    ජීවිතේ මහන්සි නැද්ද උබලට..?

    අම්මෝ ලමයිනම් හදන්නෙ නෑ. මට මාවවත් බලාගන්න බැරුව කොහොමද බන් ලමයෙක්ව බලගන්නෙ...
  2. jennt

    ජීවිතේ මහන්සි නැද්ද උබලට..?

    Salli thibbothnam prashna tikak aduy bn. Awula thiyenne salli hoyanna time eka yanawane. Ethakota life ekee hodama kalaya gihin. Enjoy karanna time eka aduy
  3. jennt

    Awa awa badu packet

    @Emios Uba kiwwe virus eka enne 2028 kiyalane. This is too early
  4. jennt

    ජීවිතේ මහන්සි නැද්ද උබලට..?

    අරමුණු ඉවරයක් වෙන්නෙත් නෑ. එක දෙයක් ලගා කරගත්තට පස්සෙ ආය ඊලග එකට දුවන්න පටන්ගන්න වෙනව. නැවතිලා ඔහේ ඉන්නත් බෑ සල්ලි ඕනනෙ..
  5. jennt

    සීන් ඵකට Enter වෙන්න

    ආ මග දුරයි... යා යුතු මග කෙටියි...
  6. jennt

    Australia help

    Uba ausi da inne?
  7. jennt

    Australia help

    Bump
  8. jennt

    Machan, Kandy kawda honda Phychiatrists?

    Mama sayuri pereragen beheth aragena thiyenawa
  9. jennt

    මේ ගෑනුන්ට පිස්සුද බන්

    nope no risk. drinking reduced glutathione is a waste of money. otherwise you have to drink liposomal glutathione which is fucking expensive
  10. jennt

    මේ ගෑනුන්ට පිස්සුද බන්

    Glutathione gahuwa kiyala mokuth wenne naa bn Aniwa. ------ Post added on 1777874159
  11. jennt

    Kohomada ban code kare

    ow yakoo libraries ehema kata padam ee dawas wala. dan meloo hptk mataka naa..
  12. jennt

    වයස අවුරුදු 35 වෙනකොට උඹලගෙ වත්කම් කොච්චර ප්‍රමානයක් උඹලා හදාගෙන තිබුනද?

    tharaha giya welaawak kiyala naa bn. mn successful manussayek kiyana confidence eka underneath always play wenawa mood eka mokak unath.
  13. jennt

    හැමදේම කෙලවිලා, ජීවිතේ අන්තෙටම වැටිල මැරෙන්න හිතිල කොහොමහරි හිත හදාගෙන ගේමක් ගහපු අය ඉන්නවද? ඔයාලගෙ කතාවත් කියාගෙන යමු

    mage 2024 wage thread kiyawala balahan. kelawenna puluwan hodama eken kelawuna. kella dala giya. campus exam liwwe natuwa batch miss unaa.. gedarin yanna unaa.. loku aiya eyaage lamayinta kiyanawa araya wagenam wenna epaa kiyala maawa pennala. salli naa.. yaluwo okkoma job wala clinical...
  14. jennt

    වරෙන් බන අහමු! | අක්ඛණ සූත්‍රය

    millionaire කෙනෙක් වෙන බණ විතරයි දැන් අහන්නෙ...
  15. jennt

    Macbook එක ගත්ත බන් රෙද්ද

    hehe 😅 😅 (y) thanks 645k ගෑනියෙක් පිරිමියෙක් කරන්නයි. පිරිමියෙක් ගෑනියෙක් කරන්නයි විතරයි බැරි. ඉතුරු ඔක්කොම පුලුවන්.
  16. jennt

    Computer Shop එකකින් කැරි වැඩක් කලා.. Help

    change una price ekatama gatta ara ganna giye naa...

    No contents