මටත් ඕක හිසරදයක් වෙච්ච දෙයක් සහෝ. දන්නා කියන හැම තැනින්ම බේත් ගත්තා. මම Hemas Hospital එකේ ඉන්න Dr. චලුක්කයා (ටිකක් දිව ඇද වෙන නමක්) කියල කෙනෙක්ගෙන් බේත් ගත්තා. එයා මට Microdox කියලා antibiotic tablet එකක් දුන්නා හැමදම රට එකක් ගන්න කියලා. හැබයී මේ ගන්න තාක් කල් OK. නතර කලොත් ආයේ එනවා.
තව...