මමත් ගත්ත
පොලිස් පැමිණිල්ලේ කොලය
උප්පැන්නය සහ එහි පිටපත
ඉතුරු ටික ග්රාමසේවක ලගට ගිහිල්ල කරගන්න
* පොලිස් පැමිණිල්ල දාල ඒකෙ පිටපත ගන්න (ලයිසන් එකත් නැති උනා නම් තව කොපියක් සහතික කරල ඉල්ල ගන්න) 2 කම එකම පැමිණිල්ලෙ ලියන්න
* AG office ගිහිල්ල උප්පැන්නය ගන්න
* ස්ටුඩියෝ ගිහිල්ල පොටෝ අරගන්න
*...