1. හෙනයා

    ඉතින් 300 මැරුණට මොකද? බයි කත ගුගුලයි

    මුනුත් උබල වගේම මෝඩයො තමා.. :yes: වෙනසක් නෑ.. මොකෝ මිනිස්සු වෙන රටවලින් ඉම්පෝට් කරේ නෑනේ.. ජෙප්පො = බයියො = මෝඩයෝ
  2. හෙනයා

    සලේ ගේ සීන් ඒක මොකද්ද

    ඩෝබි ලෙවල් එකට වැටෙන්න එපා බං.. ජෙප්පො එක්ක තියෙන ඇරියස් එකට රාජපක්කු කරන කැම්පේන් එකට අහුවෙන්න එපා.. මේක ලෙහෙන්න ඉඩ දෙන්න..
  3. හෙනයා

    සලේ ගේ සීන් ඒක මොකද්ද

    note: මං ජෙප්පෙක් නෙමෙයි කියල උබල දන්නව නේ?
  4. හෙනයා

    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා සමග වලිය --> පටන් ගත්තේ කොහොමද?

    මං හිතුව උබ ජෝක් එකට මේ reply දාන්නෙ කියලා.. ඒ නිසා මාත් ජෝක් එකට දැම්මේ.. :rolleyes: හැබැ‍යි උබ මේක සිරා නම් දැම්මේ මං මෙතනින් එහාට මේකට reply කරන්නෙ නෑ.. මොකද මේ වලිය දෙගුන තෙගුන වෙනවා උබ මේ කියපු කතාව නිසා.. ජය! (y)
  5. හෙනයා

    Anonymous විදියට ඉන්නවනම් මේ වගේ වැරදි කරන්න එපා

    අමෝ අමෝ කැරිම මදාවියොනෙ ඉන්නෙ මේකේ.. වෙලාවට දෙකේ පරනෙ රෙකෝඩින් එක ටීවි එකෙ ගියෙ නැත්තේ.. 😑 cc: @Walter White
  6. හෙනයා

    Vitamin D Mega Thread!

    ng/mL? Wtf oi 🤦‍♂️

    No contents