මෙහෙමයි.. මූ මේක දැම්මෙ අවුස්සන්නම තමයි.. (මූ හම්බයෙක්ද නැද්ද දන්නෙ නෑ) ඒ නිසා ඌට තඩි බෑවට කමක් නෑ..
හැබැයි මෙතන යට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.. මුං ටික පෝය දවසට/නිවාඩු දවසට මේව වහන්නෙ කලින් දවසෙ මේවා වැඩිපුර විකුනගන්න.. මේකෙන් කෙලවෙන්නෙ මේවා ඩේලි ගන්න උන්ට..
දැන් මේ දවස් ටිකේ කිසිම තැනක මස්...