මචන්ලා මට OCPJP exam කරන්න ඕනේ.
මම මේගැන google search කරලා බැලුව. I am confusing
ocpjp 6 and ocpjp 7 දෙකක් තියෙනවා
1.මේකෙන් මොන එකද ලංකාවේ කරන්න පුළුවන් (ඉන් ශ්‍රීලන්කන් test centers )
2.මම exam එක විතරයි කරන්න ඉන්නේ . එනිසා මේකට ඉගන ගන්න ebooks , simulators මොනවාද තියෙන්නේ
දන්න කෙනෙක්...