උණ බට බෝම්බයක් හදමු......
hi යාලුවනේ ගොඩ දවසකින් අද අපේ පැත්තේ පොඩි එවුන් සෙට් එකක් උණ බටයක් අරම් ඒකට තඩි බබා හිටියා මට හිතුනා පොඩි සෙල්ලමක් දාලා ආතල් එකක් ගන්ට ඒක තමයි මම අද කියන්ට යන්නේ සමහරුනම් දන්නවා ඇති ඒත් දන්නැති අයත් ගොඩක් අය නොදන්නවා ඇති මේවානම් දැන් ගොඩක් අය කරන්නෑ ඒ උනාට අපේ තාත්තලගේ...