cod mf3
ම්චන්ල හෙල්ප් එකක් ඔනේ...........
call of duty modern warfare 3 install කරල ගේම් එක load වෙද්දි error එකක් එනව......
" couldnt load filesyscheck.cfg. make sure call of duty run from the correct folder "
මෙකට මොකක් හරි හෙල්ප් 1අක් දෙන්නකො මචන්ල.......
thanx......