. කොහෙවත් ඉන්න පචයෙක් නිසා අන්තිමට love කරන කෙල්ලව බදින්න බැරි හැටි...
2017 වෙලත් ගෝත්‍රිකයෝ පිරිසක් වගේනේ වැඩ......කවද හැදෙයිද මන්ද..... :(:(:(
තව තැන් දෙක තුනකින් බලපන්. ඕව විශ්වාස කරන්න එපා බන්. මට බදින්න මාස දෙකටකට කලින් කොහේදෝ ඉන්න ගොබ්බ දේවාල කාරයෙක් කියල අපි ගැලපෙන්නෑ මේක නවත්තන්න කියල...