Question 210
මෙම පුද්ගල කොට්ටාසය වරක් කෑ ගසා අරගල කරමින්
වෙනත් පුද්ගල කොට්ටාස වලට එරෙහිව ගොස්,
ඉන් පසුව, එම වෙනත් කොට්ටාස සමග එකතු වී,
අනිකුත් කොට්ටාස වලට එරෙහිව වැඩ කරමින්
දශක ගණනාවක් තිස්සේ තවමත් සිටිමි.
මොවුන් විටක ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙනස ද,
විටක අනිකුත් කොට්ටාස කරන දේ ම කරන්නන් භවට පත් වී...