1. Dokolla

    හිනා වෙලා පන යනවෝ.....

    හිනා වෙලා පන යනවෝ..... Toilet 1 dora conference room 1k unoth.... 1Cm1r3d2Qw4 හිනා ගියා නම් rep දෙන්න....
  2. Dokolla

    Prison Break වලට ආස අයට....

    Prison Break කියපුවාම ඉතින් නොදන්න කෙනෙක් නෑති තරම් වගේනෙ tv shows බලන අය අතරෙ...(මම නම් කමතිම tv series එක):love::love: ඔන්න prison break produce කරපු අයම තව ඒ වගෙ tv show 1ක් පටන් අරගෙන BREAKOUT KINGS කියලා.. මම ටිකක් බලුවා. අර තරම්ම හොද නති උනත් ඒ වගේම කතා තමා තියෙන්නෙ..හිරෙන් පනින අය අල්ලන...
  3. Dokolla

    Hi...! යාලුවනේ මම අලුත්..

    Hi...! යාලුවනේ මම අලුත්.. මම එලකිරියට අලුතෙන් ආවේ... forums බලුවම පෙනවා ගොඩක් helpful යලුවො ඉන්නවා කියලා..:yes: ඉතින් එලකිරි යලුවොත් එක්ක ඉදිරියට ඉන්න බලපොරොත්තු වෙනවා....

    No contents