ඔය FB email system එක අවිත් උබට.. ඕක මේ හෑමෝටම එන්නේ නෑ.. කවුරු හරි ඔය system එක තියන එකෙක් උබට request එකක් එවන්න ඔනී.. එතකොට තමා එක auto active වෙන්නේ... බලපන් email (
[email protected]) එකක් දෑන් අති උබේ user name (www.facebook.com/ username) එකෙන්.. මාත් ඕක යලුවෙක්ට කියලා request එකක්...