මම Introvert කෙනෙක්. පොඩි කාලෙ අම්ම යටතේ අම්මට බයෙන් තමා හැදෙන්න උනේ. පොඩි වැරැද්දටත් ගුටි කනවා. ස්කොලේ ටීචලට අම්ම කියලා තියෙන්නෙ මොකක් හරි අපත වැඩක් කරොත් ගහන්න කියලා.
හැබැයි ඒ උනාට මං අම්මට හොරෙන් යාලුවො ආස්‍රේ කලා පොඩි කාලෙ. පස්සෙ පස්සෙ යාලුවො අස්‍රේ කරන එක නැතිවෙලාම ගියා. ඒත් දැන් මට...