මේක නම් එච්චරම ලොකු කතාවක් නෙවෙයි...අපේ ඉස්කෝලේ පිනාට කිව්වේ බා... කියලා,ඒක ඈහුනොත් පිනා ගෝටයිම්බරයා වගේ වටෙටම නෙලනවා, පොරගේ පුතත් හිටියේ අපේ ඉස්කොලෙම තමා, ඉතින් අපි පීරියඩ් එහෙම කට් කරන්නේ නෑනේ ඒ දවස්වල...කොහොම හරි දෑන් පිනා එනවා කියලා කස්ටියක්ම දුවන්වා මෑර්තන් 1 ඉස්කොලේ වටේම, දුවලා දුවලා එක...