NON STOP - අහමුද හොද NON STOP ටිකක්
මචන්ලා මම හිතුවා පටන් ගන්න හොද non stop thread එකක් පටන් ගන්න . මොනාද උබල කියන්නේ . මම ගව non stop ටිකක් තියෙනවා . මම ගව තියෙන ටික උබලට දාන්නම්. උබලත් තියෙනවනම් මේකේ share කරපන්.
එහෙනම් ජය වේවා කිවා. මම එහෙනම් දැම්මා මම ගාව තියෙන non stop දෙකක්. අහල...