අඩෝ මමත් ගම්පහ ඉන්නේ , මම ජලජීවී එකේ කොස් එකකුත් කළා හෙන ඉස්සහර , ඒකාලේ නිකන් කරන්න දුන්නේ
ඒ කොස් එකෙන් අදුරගත්ත උන්ගෙන් බාගෙට බාගයක් දැන් කිසිම දෙයක් කරන්නේ නැහැ , උබ කියන්නේ ගොඩ ගිය උන් කිසිම දෙයක් කියල දෙන්නේනැහැ උන් අඩුම ගානේ ෆෝන් එකක් වත් උස්සන්නේ නැහැ
ඒ කාලේ කොච්චර උනත් බැසිල , මේ filed...