මචන්සලා,
මගේ z3 compact phone එකේ උඩ තීරුවක touch එක ගිහිල්ල :( :( මන් මේක ගත්තේ dialcom එකෙන් තාම hardware warranty තියෙනවා එත් මුන් කියනවා touch එකට warranty දෙන්නේ නෑ ලු warranty දෙන්නේ motherboard manufacture fault විතරලු :no::no:. දැන් මේකට අලුතෙන් display එකක් දන්න 18000 k...