sony z3 compact help

sRaa

Junior member
  • Aug 24, 2014
    35
    1
    8
    මචන්සලා,

    මගේ z3 compact phone එකේ උඩ තීරුවක touch එක ගිහිල්ල :( :( මන් මේක ගත්තේ dialcom එකෙන් තාම hardware warranty තියෙනවා එත් මුන් කියනවා touch එකට warranty දෙන්නේ නෑ ලු warranty දෙන්නේ motherboard manufacture fault විතරලු :no::no:. දැන් මේකට අලුතෙන් display එකක් දන්න 18000 k :shocked::shocked: ඉල්ලානව. මේ වගේ උන කෙනෙක්/දන්නා කෙනෙක් ඉන්නවා නම් case එක ඇත්තද මීට අඩුවට display with touch එක දාගන්න තැනක් දන්නවා නම් පොස්ට් කරන්න. :(:(:(:(

    thank you වේවා!​
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    gamak adapan gihin.
    warrenty card eke tinawada touch walata warrenty na kiyala?
    hodata kiyawala natham gamak adapan. etakota unta kohomat dala dena wenawa.

    Divine eken balapan
    MC eka isaraha tina Queens mobile eket repaire karanawa kohomada dane na?
     
    cmkmagic

    Active member
  • Nov 6, 2015
    359
    97
    43
    කඩේට එන මිනිස්සුන්ට worrenty එකයී phone එකයී පෙන්නලා විස්තරේ කියන්න එතකොට හරි
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    උඹට 18ක් යනවා කිව්වානේ..?

    ඕකේ.

    01.යාලුවෝ දෙන්නෙක් එක්ක ඕක ගත්ත ශොප් එකට පලයන්.වරුවක් නිවාඩු දාලා.ගිහිල්ලා ශේප් එකේ අහපන් මේක ක්ලේම් කරනවාද නැද්ද කියලා.නෑ කිව්වොත් වරුවම එතෙන්ට වෙලා ඉදගෙන ෆෝන් ගන්න එන එන එකාට කියපන් මුන් මෙන්න මෙහෙමයි කරන්නේ මෙතනින් ගන්න එපා කියලා.උන් කීයටවත් පොලිසි යන්නේ නෑ.මොකද උන් ෆෝන් ගේන්නේ ඉමි රෙජිස්ටර් නොකර.වාත වෙද්දි ආයේ ආයේ කියපන් ෆෝන් එක හදලා දෙන්න කියලා.
    මේක බෝරින්ග් මූඩ් එකක නැතිව ෆන් මූඩ් එකක කරපන්.
    මුලින්ම උන් එක්ක කතා කරන එක පුලුවන් නම් වීඩියෝ කරපන්.ඒක යූ ටියුබ්,එෆ්බී එකේ දාපන්.උඹලා කඩේට එන එවුන්ට සිද්ධිය කියන එකත් පුළුවන් නම් වීඩියෝ කරලා දාපන්.

    02.වොක්ශෝල් වීදියේ තියෙනවා පාරිභෝගික කටයුතු අධිකාරිය.එතෙන්ට පලයන්.තියෙන කොළ අරවා මේවා ඔක්කොම අරන් පලයන්.එතන ඉන්නේ සිංහල මිනිස්සු ටිකක්.හරිම අහිංසක විදියට එතනදි හැසිරියන්.අමාරුවෙන් සල්ලි එකතු කරලා ෆෝන් එක ගත්තේ කියපන්.එතන ලොක්කා ගෑණු කෙනෙක්.හරිම ඉක්මනට හිත උණු වෙනවා.
    පස්සේ උන් ඕකට Inquery එකක් කරනවා.ගොඩාක් වෙලාවට ඩයල්කොම් එකේ එවුන් කියාවි උඹ ශොප් එකේ පිස්සු නටපු එක.උඹ කියපන් මම මෙහෙම අධිකාරියක් තියෙනවා කියලා දැනගත්තේ එදා එහෙම පිස්සු නටද්දි ආපු කෙනෙක් කිව්වට පස්සේ කියලා.ඒ වාක්‍යයෙන් ඔක්කොම හරි.අධිකාරියේ එවුන්ටත් ඕන ඒක ප්‍රසිද්ධ කරන්න.

    ගොඩාක් වෙලාවට මේ ක්‍රම දෙකෙන් එකක් හරියනවා.
    මගේ යාලුවෙක්ගේ ගර්ල්ට අරන් දීපු ටැබ් එකකට කෙලවිලා අපි ලොකු ගේමක් ඉල්ලුවා.අන්තිමට උන් නඩු කියන්න ආවා.පාරිභෝගික අධිකාරිය උන්ගේ සල්ලි වලින් අපි වෙනුවෙන් නීතිඥයෝ අල්ලනවා.කිසි දේකට බය වෙන්න ඕන නෑ.උන් එක්ක අරුන් ගේම ඉල්ලුවොත් ඒ ඩයල්කොම් එකේ අවසානය...
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org

    Menna weda, Meka karahan aniwa. Elama Kiri
     
    aniwa gama adapan. nataham oya wage pakkunta padamak uganana wene na :frown::frown:
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    ohoma cn ekak mata singer eke una . gema illala wede karagaththa. mage langa thamath documents thyenawa passe dawasaka scan karala ewath ekkama visthre kiyannamko,
    paribogika katyuthu ekata peminili karanam dialcom ekata sorry wenawa ;)
     
    Last edited:

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    man gawa\z tiyney oka aragana atwama masa 2k ne machn euro 499ta gatte mehen

    aragana sathiyek giye ne bike ekn yanakota watila oke aina plastic neh e kallak kaduna bun watema tahadu nisa beruna :D

    4n eka num gindara machn sinhala weda ne fb eke ehama
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    mama hithanne egollange warranty card eke dala tiyenawa touch walata warranty nehe kiala, itin paribogika adikarayata giyath wedak wenne nethi wei, meke touch eka yanne hugak welawata lokuwata press unahama, ethanin karanna behe kianwanam screen eka adu thenakin dala ganna eka, mewa walata rasthiyadu nokara.
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    35
    0
    Machan oya seen ekama mata una. Mama gathe nam Liberty eke shop ekakin. Moka hari Z3 compact eke awulak thiyenawa. Un kiuwe mage ekata wathura gihin kiyala. Eth man un ekka argue kala ehema wenna ba meke water resisit kiyala. Math oya parabogika adikariya wadeta yanna giya habai mchan eka inqury karala eddi aduma gane masa 6k wath yanawa. mage yaluwek ge ohoma ekak wela uta salli ganna 1 year giya. mata hithene ban oya magula phone eke awulak. isselam yanne uda hariye touch eka passe passe watetma yanawa. matath giya 17k wage oka replace karanna. eth machan mage eke ayeth awul dan un gawata yanna oni. Oka machan touch eka kisi wadak nathi phone ekak. Uba podak thawa balapan.
     
    ehanam mage 4n ekattah badu mage 4n eka bima watila ainnak ehama kadila tiyney mehe num warrnty mata 2 years dunna :sorry: