[Help Needed] 80K ට ගන්න පුළුවන් හොදම laptop එක...
මචංලා, 80,000 ට විතර මේ දවස් වල ගන්න පුළුවන් (ගන්න වටින) laptop එක මොකක්ද?
ලොකු scene එකක් නැහැ, සාමාන්‍ය පාවිච්චියට ගන්නේ... :yes:
උපදෙස් දෙන හැමෝටම පිං සහ rep වලින් පුළුවන් විදිහට සලකන්නම්... :rolleyes: :)
Thanks.
මේක කොහොමද මචන්ලා ...