* ඔය වගේම කතා කලොත් දුටුගැමුනු රජතුමාගේ ඉදලා, පලවෙනි විජයබාහු රජතුමා, පරාක්‍රමබාහු රජතුමාගෙ ඉදන් මහින්ද රාජපක්ෂ වෙනකම් ශ්‍රේෂ්ඨ පාලකයො දකුණට අක්මුල් තියෙන මිනිස්සු.
* සනත් ජයසූරියගේ ඉදලා ලසිත් මාලිංග උපුල් තරංග දක්වා ලංකාවට ලෝක කුසලාන ගෙනාපු ක්‍රිකටර්ස්ලා දකුණෙ මිනිස්සු.
* මාටිං වික්‍රමසිංහගේ...