1. prince404

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    @ spgun Pitarata MSc eka karanawa, Pitarata Jobs karanawa, Company karagena yanwa, smaharu company walata join wela, thawath aya lectures denawa.
  2. prince404

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    Java walin witharak degree denawa kiwwe kawda....??? Software Engineering walata degree eka denne machan.. Anika Java witharak newei PCJT ake ugannanne. Karala nawaththapu aya dannawa athine karana languages mama kiyanna ona nahene..
  3. prince404

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    mama dan degree eka karana gaman machan :)
  4. prince404

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    ගොඩ ගිය කට්ටිය ඕන තරම් ඉන්නවා මචන්... පුළුවන් මචන් එත් මෙතන පොස්ට් දාල තියෙන විදියට ඒ අයගේ විස්තර දැම්මොත් ඒක ඒ යට හොඳ නැහැ. හැමෝටම degree එක ගන්න බෑ මචං. දන්නා උන් දන්නවා ඇත්ත පිට ඉන්න උන් මොනවා කිව්වත් ඇතුලේ වෙන ඒවා දන්නේ ඇතුලේ ඉන්න අයනේ. degree එක පිළිගන්නේ නැත්තන් PCJT එක කරන්න මේ තරම්...
  5. prince404

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    බලන බලන හැමතැනම කියන්නේ PCJT හොඳ නෑ කියලනේ.... Degree එක අරන් ගොඩ ගිය අය ගැන මොකද කියන්නේ ඔයාල..? :oo:

    No contents