ජේසු තුමාගේ නවතම ආශ්චර්යය…
තමා ජීවත්ව සිටි කාලයේදී මළවුන්ට පණ දීම, කොරැන් ඇවිද්දවීම, ගොලුවන්ට කථා කිරීමට සැලැස්වීම ආදී අරැම පුදුම මැජික් ජවනිකා රගදැක්වූ ජේසූස් ක්‍රිස්තූස් වහන්සේගේ නවතම ආශ්චර්යය පිළිබදව පසුගිය දිනෙක ආසියාවේ ආශ්චර්යය නැමැති රටෙන් අසන්නට ලැබින.. පසුගිය දිනෙක මැතිවරණ සමයේදී...