1. dmunasinghe

    කෝලිට එන්ගලන්ත ක්‍රීඩිකාවකගෙන් විවාහ යෝ&

    Koliya pena widihata daksha cricket player kenek. apata kisi awulak naha mokada api thamai T20 walin loke inna dakshama team eka...
  2. dmunasinghe

    SL vs IND Finals Highlights

    ඊයේ MATCH එක බලන්න බැරි උනානම් මෙන්න HIGHLIGHTS http://www.icc-cricket.com/world-t20/videos/media/id/3a26398a55de4b0ba998234da04a046e/final-ind-v-sl---full-match-highlights අද නම් OFFICE ගියේ හෙන අඩම්බරයකින්. Indian එවුන් එකා දෙන්න විශ් කලා. එත් බහුතරයක් බුම්මගෙන හිටියෙ. අම්බානක රිදිලා.. අපි...
  3. dmunasinghe

    මචන්ලා මට අවුරුදු 28 වෙනවා තවම ජොබ් එකක් නෑ

    දයාබර මල්ලි, මමත් ඉන්නෙ IT field එකේ. හැම field එකකම වසරකට විශාල ප්‍රමානයක් එලියට එනවා. එහෙම කියල තරගයක් නොදි ඉන්න එපා. අවුරුදු 10 කට කලින් මගේ අරම්භක පඩිය රු 3500/- දැන් 200% ගුනයකින් විතර වඩි වෙලා තියෙනව. ලන්කවෙ නැතිනම් වෙන රටකට හරි උත්සහ කරන්න. (මේ දෙය කිව්වෙ ලොකු කමකට නෙමෙයි. උදාහරනයක්...
  4. dmunasinghe

    අනේ ටීචර්

    very nice....
  5. dmunasinghe

    නගිමුද_උඩට

    .....wow.....
  6. dmunasinghe

    Breaking News : MH370 Apahu Awilla.

    ඒ කතාවෙත් ගතියක් තියෙනවා. ඉක්මනට පේටන්ට් එක ගන්න. නෑත්නම් වෙන එකෙක් ෆිල්ම් එකක් ගහයි CONCEPT එක හොරකම් කරල....
  7. dmunasinghe

    අපි කාගෙත් සරම (ඇවිත්ම බලන්නකෝ)

    TFS! ඉහත සදහන් පරිදි කුඩා කල මටද ඔය වගේ ප්‍රශ්න අති විය. මෑත යුගයේ සරමට බස්සේ මගේ පුතා නිසාය. ඒ මම කුඩා කල පියා ගේ සරමෙ ඔන්චිල්ලාවක් ලෙස ලබපු අත්දෑකීම ඔහුටත් ලබා දෙන්නටය. මව් බිමෙන් පිට ඉන්න අපට මේ අත්දකීම් ඉතා සුන්දර මතකයන්ය...... +
  8. dmunasinghe

    Umbe Mase Padiya Keeyada?

    තිත්ත නමුත් ඈත්ත...:rolleyes:
  9. dmunasinghe

    ඇස නොගැටුනු දන්නා තැනක්.....

    TFS! මගෙ කලින් Office එක ඔය ලගමයි තිබුනෙ, සතියට 2-3 වතවක් වත් ගිහින් අති.... එත් හරියටම දෑනගත්තෙ අද තමයි.... මෙතන අර සමහර රටවල වගේ නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න නම් බෑරුව ඈති.

    No contents