nea machan, mechcharai thama,, meka Romantic Opera eke daanda tharam value ekak thiyena track ekak,, melody + lyrics :love: :rolleyes::love:
"මල් පියල්ලේ ඈ හොවාලා.. ඈ තුරුල්ලේ දුක නසාලා.. මo අසරණ දැනී.. හදේ ගිනි ඇවිලී.. සිපගන්නට නොහැකි නිසා.. මගේ හිත බලා ඉන්නවා.. " feeling eke maximum eka...