රන් මසු ගෙනෙන්නට අප්පා මුහුදු ගියා...
රන් මසු ගෙනෙන්නට අප්පා මුහුදු ගියා...
දළ රළ අතර සැගවුනු ජීවිතය සොයා,
රන් මසු ගෙනෙන්නට අප්පා මුහුදු ගිය,
ආදර බර බිරිද සහ අප නිවසේ තියා,
වියරුව නැගුනු රල මැද ඔහු සැගව ගියා.
වෙනදා මිතුරු රක පෙල අද අමනාපෙන්,
ගුගුරුව නැගෙනවා හනිකට වියරු හඩින්,
අහර සෙවන දුන්...