මූලිකම හේතුව තමයි මුදලයි බලයයි තියෙන එකාට මේ රටේ පකීර් වගේ ඉන්න පුලුවන්. උන්ට ඉහලින් කවුරැත් නෑ. සාමාන්‍ය මිනිහට විතරක් තියෙන පෝලිම් නෑ. සල්ලි ටිකක් වියදම් කරලා ඕනම දෙයක් කොර ගන්න පුලුවන්. පාරක ගියත් මිනිස්සු කාණුවට බැහැලා හරි ඉට දෙනවා. කොටින්නම කිවුවොත් ජීවිතේ කරන කියන දේවල සීමාවක් නෑ. නම...