1. udana.udayanga

    Top 5 car parks around Fort/Pettah

    thank you useful
  2. udana.udayanga

    mata kela una.

    Yakoo tikak sara ekak denna thibbe old keg double blend wage, bothal 3 gahanakota down, bite yanneth na ethakota godak. bite walata rice ganna denna epa, ethakota thawa bonna puluwan :D :D :D
  3. udana.udayanga

    Recharge ALL Indian DTH In Reasonable price

    machan owa apitama reload karanna ganna barida? mamath me dawas wala dialog or videocon ganna baluwe
  4. udana.udayanga

    සංවර්ධන News

    GREAT !!!
  5. udana.udayanga

    ++18

    ඒ දෙක කිසි සම්බන්දයක් නෑ නේද බන් උඹට ආණ්ඩුවට බනින්න නම් ඕනි වුනේ ඔය විකාරේ නොලිය බනින්න තිබ්බේ බන් පලු යන්න
  6. udana.udayanga

    ලීසිං_වැඩි_වීම

    good, 3W import should stop some how.
  7. udana.udayanga

    සංවර්ධන News

    MONSON keep up the good job. WELL DONE !
  8. udana.udayanga

    විමල්ව අත්අඩංගුවට ගන්න වෙලාවේ දූවට

    කෝටි 9ක් හෝරා කාලා සුළු වැරද්දක් ලු :D
  9. udana.udayanga

    මගේ Kwid එක

    congratulations machan :)
  10. udana.udayanga

    ........:::Kandy:::...........

    මම ප්ලැටින එකේ 10 පාරක් විතර නුවර ගිහින් තියෙනවා මුකුත් වෙන්නේ නෑ පලයන් බයික් එකේ ගියාම කාලයත් ඉතුරුයි අරහේ මෙහෙ යන්නත් පුළුවන් ඔය කියන මුකුත් වෙන්නේ නෑ ඔහොම හිතුවොත් මේ ලෝකේ මොකවත් කරන්න වෙන්නේ නෑ
  11. udana.udayanga

    wagon R fuel ⛽

    city : 19 - 21 long distance : 24+
  12. udana.udayanga

    Car subwoofer...

    Blaupunkt - GTb 8200 niyamai. mama damma, wisthara oni nam contact karanna.
  13. udana.udayanga

    Bike help

    MRF eka DSI ekata wada ganan, galak wage haiyai, DSI eka soft, laabai, MRF eka DSI ekata wada 5000k withara duwanna puluwan. DSI ekak ganin, adu gaane lankawe deyak ne, indian karayo posath kala madai
  14. udana.udayanga

    බජාජ් ඇවෙන්ජර් 150 සුපිරිද..

    Mamath sathi dekakata kalin bohoma amaruwen ekak gaththa yakkala branch eken. Giya sathiye nuwaraeli giya fun ekata maara comfortable, putuwe idan innawa wage, passe tyre eka 130, gassenne na, pulsar engine eka wunata torque eka wadi karala thiyenne. high gear wala wunath slow karata knock wenne...
  15. udana.udayanga

    150cc Pulsar vs Gixxer

    NS or Avenger 150 Street ganin, Patta comfortable.
  16. udana.udayanga

    බජාජ් V15 රිවිව්

    Maru bike eka, mamath ookak padala balala anthimata Avenger 150k gaththa.
  17. udana.udayanga

    avanger

    mama iye padda ekak, maara comfortable, high gear wala hemin giyath knock wenne na eka nam maara sapa, saddeth adui.
  18. udana.udayanga

    බජාජ් ඇවෙන්ජර් 150 සුපිරිද..

    ඕක හොද බයික් එකක් ඉන්දියාවේත් හොදටම සෙල් වෙලා මෙහෙත් අනිවාර්යෙන් හිට් වෙයි. බයික් එක මාර comfortable lu. Poddak indian owner reviews kiyaawala balanna. mamath ekak ganna inne next week. show room walata ekai deela thiyenne. ewa hama thanama wage gihin. sathiyak inna kiwwa genalla denna.

    No contents