1. robaiya

    Careers email help

    man nam cover letters dane naha :/
  2. robaiya

    Taks 40% Off - DFCC Vardhana Wallet

    aparade aran wedi ganata denna thibbe. too late :/
  3. robaiya

    මොනවද හොද Brands???

    acer ekak thiyene. dan awurudu 4k wage kisima ledak awe naha :)
  4. robaiya

    MI or Huwawei Buying new phone

    MI forever <3
  5. robaiya

    Ella Little Adam's Peak

    ha ha patta++
  6. robaiya

    Car around 30-35lak buying help VIOS,Axela,CIVIC,141

    civic :rolleyes::love:
  7. robaiya

    moko kukulo? sapa saneepa kohomada

    moko kukulo? sapa saneepa kohomada
  8. robaiya

    BIT කරන අය එන්න මෙතෙන්ට

    baha maths walata S nia fit kiyana foundation exame eka liyala BIT karana puluwan. FIT exame ekath thiyane ucsc eka masa 6i
  9. robaiya

    BIT කරන අය එන්න මෙතෙන්ට

    msg ekak dahan sudu
  10. robaiya

    moko?

    moko?
  11. robaiya

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    මැප් එක දන්නේ කොහොමද බන්? SD කාර්ඩ් එකට නිකන්ම දානන්ද තියෙන්නේ Download කරගන ලින්ක් නැද්ද සිංහලු
  12. robaiya

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ප්‍රොජෙක්ට් කරන උන්ගෙ ෆ්රන්ට් එන්ඩ්, බැක් එන්ඩ් වැඩ කරන තියන අය කියන්න මම උදව් කරන කැමති මේ ටිකේ වැඩ අඩුයි ෆ්‍රී එකේ ඉන්නේ. මමත් කාපර් කෙනෙක් නෙවේ දන්න විදිහට උදව් කරනම්
  13. robaiya

    BIT Application

    damma ma one naha sinhalu interview call karama aran yaman
  14. robaiya

    project proposal

    http://documents.ucsc.lk/jspui/handle/123456789/2795?mode=full source ucsc
  15. robaiya

    මගේ පුංචි ලෝකය

    මගේ පුංචි ලෝකය කියල ඉංග්‍රීසි වලින් ටයිප් කර බඩු හම්බුනා Director(s) : Jacques-Rémy Girerd Length : 26 episodes of 5 minutes Category : TV series...
  16. robaiya

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    බොහොම ස්තුතියි මචං මම හිතුවේ හයිබ්‍රිඩ් වල එන ෆිචර් එකක් කියලා :sorry::rofl: You have given out too much Reputation in the last 24 hours, try again later.
  17. robaiya

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    නොදන්න නිසයි මේ අහන්නේ. මොකක්ද මේ ඔටෝ බ්රේක් වදින සීන් එක. මිට කලින් හයිබ්‍රිඩ් එකක් පැදලා වත් නැහැ මේ පලවෙනි හයිබ්‍රිඩ් වාහනේ. සදුදා තමා වාහනේ හම්බෙන්නේ :yes: කාට හරි පොඩි විස්තරයක් කරන පුළුවන් නම් ලොකු පිනක්. නැතම් ගෙදර ගෙද්දී ජල්තර සිද්දියක් උනොත් අපොයි :sorry:

    No contents