ඉරි ගියපු තැන් වල සිමෙන්ති ටිකක් දියකරලා වක්කරන්න. එහෙම නැත්නම් අර ඇස්බැස්ටස් ෂිට් එකේ අලවන්න පුළුවන් ස්ටිකර් පටි තියනවා හාඩ්වෙයාර් වල ඒ පටියක් අලවන්න. හැබැයි මේවා තාවකාලික විසදුම් පමණි. (රිලවා හම්බවුනොත් කියපන් වහල උඩින් යනවා නම් පාඩුවේ හිමිට පලයන්, එහෙම නැත්නම් හු * ගන්න එපා කියල).