1. Black Puma

    එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව

    1. එන්තරවාසි යවන්නේ අපහාස නඩු වලදී විතරද ? 2. මුලික අයිතිවාසිකම් නඩුවකදිත් එන්තරවාසි යවල, ඊට පස්සේ supreme court එකෙන් වැඩේ පටන් ගන්න පුලුවන්ද ?
  2. Black Puma

    එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව

    එන්තරවාසි යවන්නේ මොකටද ? (අපහාස කේස් එකකදී නම් නඩු යන්න කලින් එන්තරවාසියක් යවලා ලොකු ගානක් ඉල්ලනවා අහල තියනවා ) මුලික අයිතිවාසිකම් නඩුවකදිත් මුලින්ම එන්තරවාසිය යවල වැඩක් නොවුනා නම් ද supreme court එකෙන් වැඩේ පටන් ගන්නේ ?
  3. Black Puma

    ඊයේ දෙරණේ ගිය ටැමිල් ෆිල්ම් එක මොකක් ද?

    හිරු එකේ ඊයේ රෑ ගියපු "පටිඝ " කියන සිංහල ෆිල්ම් එකත් හොඳයි බන්.
  4. Black Puma

    Bike license

    උබේ දිස්තික්කයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් මෙඩිකල් ගන්න ඕන තැන අහපන්. එතනට උදෙන්ම ගිහින් මෙඩිකල් එක ගනින්. උබට දියවැඩියාව/අක්ෂි අබාධ නැත්නම් එක දවසින් මෙඩිකල් එක ලැබෙනවා. ඊට පස්සේ ලනර්ස් එකක් හරහා හෝ උබම අර මුලින් කියපු කාර්යාලෙට උප්පැන්නේ හා ID අරන් අරගෙන යන්න. ඊටපස්සේ එක්සෑම්...
  5. Black Puma

    පස් අවශයි පාදුක්ක අවටින

    පාරට වඩා පහතින් ඉඩම තිබෙනවා කියල හිතන්නකෝ. එතකොට ඒක පුරවන්නේ නැතුව ගේ හැදුවොත් ගේ නිකන් ලැගල තියනවා වගේනේ බන්, අනිත් එක වතුර බස්සන එකත් කේස් නේ.
  6. Black Puma

    ගෙදර ඉදලා six pack හදමු,අත්දුටුවයි,

    වැඩි දුර අධ්‍යයනය සදහා source එක දාන්න පුලුවන්ද? rep+
  7. Black Puma

    business idea ekak denna

    කොන්ක්‍රීට් බඩු කියන්නේ මොනවද බන් ? ඔය මල් පෝච්චි, සිලින්ඩර්, කොන්ක්‍රීට් කණු වගේ ඒවාද ? එහෙම නැත්නම් කොන්ක්‍රීට් හදන්න ඕන වෙන වැලි, ගල්, සිමෙන්ති, කම්බිද ?
  8. Black Puma

    business idea ekak denna

    සිල්ලර කඩයක් දැම්මොත් හැම වෙලේම සිගරට් එකයි, කජු බිජු පැකට් එකයි, බිඩි මිටියයි, පුවක් ගෙඩියයි, බුලත් කොලයයි, හුලන් විස්කෝත්තයි, සිනි සීයයි... අරකද මේකද ගන්න හැම වෙලේම එක එකා එනවා. සමහර එවුන් හතර පස් පාර එනවා ගණන් අහ අහ යන්න. තැඹිලි කඩයක් දැම්මොත් තැඹිලි ගෙඩියක් බොන එකා විතරයි එන්නේ. අනිත්...
  9. Black Puma

    Presentation lassanata hadanna software monaada

    If so, try PREETHI.:P
  10. Black Puma

    සර්පය මොකාද මචං?

    ඔය බන් "සුදු පුල්ලි සුකිරි බන්ටියා". කරදයක් නොකර කැලෑවකට යන්න ඇරපන්.
  11. Black Puma

    Help To Find Jayamangala Gatha

    උබ බඳිනවද බන් ??? anyway Bump
  12. Black Puma

    බෙහෙතක්

    දන්නේ නෑනේ බන්. bump.
  13. Black Puma

    Tiger vs Leopard

    ඒ කියන්නේ ලංකාවේ වනාන්තර වල (සත්තු වත්තේ හැර ) කොටියන් නෑ, ඉන්නේ දිවියන් කියන එකද ?
  14. Black Puma

    5 Years completed

    ela
  15. Black Puma

    ධර්ම දාන පොත- Typing,Graphic,Printing උදව්

    මාත් ටිකක් ටයිප් කරලා දෙන්න කැමතියි.
  16. Black Puma

    කොටු 7යි

    ela.
  17. Black Puma

    ඉබිමස් කෑවහම ඇඟ හයිය වෙනවද?

    ඕක බොරුවක් බන්. ඉබ්බා කියන්නේ අහිංසක සතෙක්. ඒවගේම වෙනත් මසකට වඩා ප්‍රියතාවයෙන් අඩු මසක්. ඉතින් ඉබ්බෙක් මරාගෙන කන්න හිතෙන්නෙම ගමක ඉන්න කාලකන්නිම, කිසිම වැඩකට නැති මී හරක වගේ ඇගපත තියන කරුමක්කරයෙකුට තමා. බොහෝවිට උන්ගේ මොලේ අඩුවෙන් වර්ධනය උනාට ඒකටත් එක්ක ඇගපත පුරෝදාළ ආපු එවුන්. මොලේ වෙහෙසීම නිසා...
  18. Black Puma

    Tube wells, anatha sinhalu and deepwater horizon

    මචෝ මේ පෑවිල්ලට ළිං,පොලිතින් වලින් වගේ වැහුවොත් වතුර පරිස්සම් කරගන්න පුලුවන්ද ? water table එක නියගය නිසා පහල යන නිසා ලිද සිල් කරන එක නිෂ්පල වැඩක්ද ?
  19. Black Puma

    නියගයට සුදානම් වෙමු

    සහල් හිඟ වුවත් බිත්තර වී විකුණන්න එපා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවියන්ගෙන් ඉල්ලයි. http://www.lakbima.lk/index.php/2016-04-26-11-35-55/1802-

    No contents