සිල්ලර කඩයක් දැම්මොත් හැම වෙලේම සිගරට් එකයි, කජු බිජු පැකට් එකයි, බිඩි මිටියයි, පුවක් ගෙඩියයි, බුලත් කොලයයි, හුලන් විස්කෝත්තයි, සිනි සීයයි... අරකද මේකද ගන්න හැම වෙලේම එක එකා එනවා. සමහර එවුන් හතර පස් පාර එනවා ගණන් අහ අහ යන්න.
තැඹිලි කඩයක් දැම්මොත් තැඹිලි ගෙඩියක් බොන එකා විතරයි එන්නේ. අනිත්...