මන්නාරමේ ඉදිකල ශ්රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරයේ මෙගාවොට් 100ක් ජාතික පද්ධතියට
-------------------------------
මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය වන මන්නාරම විදුලි බලාගාරයේ ඉදිකිරීම් අවසන් කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
ශ්රී ලංකාවේ පළමු මෙගාවොට් 100 සුළං විදුලි බලාගාරයේ...