1. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    for some personal matter brother will back soon Good Luck
  2. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    අයියා මාව වචන වලින් හුගාක් දිරිමත් කලා මගේ නිර්මාණ තුලින් ඉස්සරහට යන්න...... වචනයක් වත් නොකියම යන්න කවදාවත් අමතක කලේත් නෑ... හදවතින්ම ලැබුන දිරිමත් කිරීම් වලට ස්තූතියි අයියෙ. ඒ වගේම සුබපැතුමටත් ස්තූතියි... බුදුසරණයි ඔයාටත්
  3. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    ඔයාගේ සුබපැතුමට බොහෝම ස්තූතියි පියුම් අක්කි, අපි හැමෝම සහෝදරත්වයෙන් බැදිලා මේ කවි පිටුව පුරාම උන්න නිසා යන එක ගැන හිතට පුංචි දුකක් දැනෙනවා අක්කියො. ඉඩක් ඇතිවෙලාවක කවි ලියන්න. මෙතැන පාළු කරන්න එපා...... බුදුසරනයි ඔයාටත්
  4. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    ඔව්...චින්තා අයියටත් එන්න වෙනවා නඩේ ගුරාට යන්න.... ආශිර්වාදයට බොහෝම පිං ඒක මට හුගාක් වටිනවා සහෝ
  5. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    of coz i will dear thanks for your wishes & wish you the same :) Budusaranai
  6. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    :)බොහොම ස්තූතියි ඔයාට සහෝ නිහඩවම උනත් මගේ නිර්මාණ රස වින්දානම් මට ඒ ඇති බොහෝම ස්තූතියි සුබපැතුමට.........
  7. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    TC you too Ishan Good Luck:)
  8. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    thanks alot Brother...:)
  9. Doly

    ~ සිහිනය ~ - dReAm .........

    ස්තූතියි
  10. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    මේකට මම කියන්න ඕනෙ මොනාද කියලා ඔයාම හිතලා බලන්න මල්ලි
  11. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    kisima deyak une na malli, podi kalayakata gihin enna yanne:)
  12. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    ස්තූතියි අයියෙ ඔයාට... ඔයා මගේ කවි නිසැදැස් කියවලා ඒවයේ හොද නරක කියලා දුන්නට ඔයාගෙ සුබපැතුමටත් ස්තූතියි
  13. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    Ow Ruwan Aiya.... mama kiyapu dewal matakai neda ? satutin enna Aiye] Budu saranai oyatath
  14. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    Bohoma sthuthi Brother Budusaranai oyatath:)
  15. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    :) thanks alot Brother if i could i would do that in 2011:) Good Luck Brother
  16. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    thanks Brother
  17. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    thanks . hv read that Good Luck Brother keep Written
  18. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    Thanks alot Akkiyo... thanks for the wish too May you both be happy for everlasting :) See you Soon Akkiyo
  19. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    ගිහින් එන්නම් තිලිණ අයියා.... ඔයා ගොඩක් ලියල තියන්න ඇවිත් කියවන්නම් ..හොදද.... කවියෙන් කවියත් කියන්න ඇවිත්:) Good Luck
  20. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    :) Bohoma sthiti Brother

    No contents