කපා ගත්තත් කමක් නෑ හරියට alert ටික එනවනම් , sms එක එන්නේ ගොඩක් පරක්කු වෙලා , සමහර වෙලාවට එන්නෙම නෑ , ඊයේ vishwa එකෙන් bill වගයක් ගෙවල පස්සෙ reload එකක් දාගත්ත , reload ඒකට සල්ලි කැපුන කියල මේ වෙනකන් sms එක ඇවිල්ල නෑ , වෙන එකෙක් අපේ card එකෙන් දාගත්තත් ඔච්චර තමයි අපි දන්නෙත් නෑ