උ මගේ වයසේ 25යි පොඩි කාලේ ඉදලා මාත් ඒක්ක ඉන්නෙ ඒ්කයි මම දන්නේ හරියටම. ඒකෙක් නෙවෙයි මම දන්න හුගක් ඒවුන් ඉන්නවා 50+ ඒවුන්නම් 10ක් විතර ඉන්නවා මම දන්න.:no::no::no::no: මට හිතෙන්නෙ උන් අැඹරෙන්නෙ නැ කවදාවත් ගැණුන්ට කථා කරන්න අපි ඉතින් ගැණියෙක් දැක්කහම ගැණිට වැඩිය අැඹරෙනවනෙ :P:P:P වැඩිය ඔනේ නැ...