1. L-Smoker

    aei do?

    aei do?
  2. L-Smoker

    වෙඩිම හෙට අද බඩයනවා

    නැකතටමද මචන් ඔක්කොම බඳින්නෙ? නැකත් නැතුව වෙඩින් ගනවා ගොඩක් උන්:)
  3. L-Smoker

    වෙඩිම හෙට අද බඩයනවා

    හනිමූන් ගිහින් අම්මලා ඇඳ රෙද්ද බලද්දි රතු පැල්ලමක් වෙනුවට දඩ සයිස් කහ පැල්ලමක් තියෙවි වගේ
  4. L-Smoker

    වෙඩිම හෙට අද බඩයනවා

    දුවලා පල ලඟම තියෙන ෆාම්සියට රුපියල් 60ට තියෙනව බඩ වේලෙන පෙති 2ක් එකක් බීලා හොද සුප් එකක් ගහලා, අනිත් එක බොන්න තියෙන්නෙ ආයේ ඉතින් දවස් 3කට රෙන්න බැහැ
  5. L-Smoker

    උඹලට වහිනවද මචන්ලා?

    කවුද යකෝ වේස ටැග් දාන්නෙ? :baffled:
  6. L-Smoker

    GTA VI

    හෙණ ගානක් යාවි උන්ට:baffled:
  7. L-Smoker

    උඹලට වහිනවද මචන්ලා?

    උඹලට වහිනවද මචන්ලා? උඹලට වහිනවද මචන්ලා? අපිට නම් පොදයත් එක්කම මාරම හුලඟක් එන්නෙ වැස්ස කට ගාවම වගේ අද නම් මලා වගේ නින්ද යාවි
  8. L-Smoker

    GTA VI

    REP 5+
  9. L-Smoker

    GTA VI

    ආහ්?:oo: එහෙම නම් ඔක්කොම කියපන් බලන්න කියපන් කෝ වටේ යන්නේ නැතුව:P දන්නෙ නැද්ද?:baffled:
  10. L-Smoker

    GTA VI

    ඒක දන්නවා බන් දන්න එකෙක් කියපන් බලන්න මේන් කැරෙක්ටර් නැතුව අනිත් උන් කවුද කියලා
  11. L-Smoker

    GTA VI

    මේකේ ඉන්න අනිත් උන් කවුද මචන්?
  12. L-Smoker

    Online Gaming Lag! Help

    It will if you switch to better connection 1st check cable method and then you can decide either you going to get a new connection or keeping old SLT one ;)
  13. L-Smoker

    Online Gaming Lag! Help

    Yep, Just try it now And you will get like 70 - 180ping most of the time But after 4 - 5 months, BANG Cable gain oxide again and it will slow you down There is a new cable that take so many years to oxide to get that you need a friend @ SLT or you have to do that method 10 - 15 times
  14. L-Smoker

    ලංකාවෙ රෙස්ලින් බලපල්ලා - උස්සලා පොළවේ ගහ&#350

    ලංකාවෙ රෙස්ලින් බලපල්ලා - උස්සලා පොළවේ ගහ&#350 mOyV76S0CIo ලංකාවෙ රෙස්ලින් බලපල්ලා;) රෙප් නොදා යන උන්වත් ඔහොමයි උස්සලා පොළවේ ගහන්නේ:P
  15. L-Smoker

    ඕනේ ඩේටා,ඕනේ තරම් Tv Series/Games/Tutorials

    කවර නම් ප්‍රින්ට් කරව ගන්නවට වඩා ලාභයි ප්‍රින්ටරයක් ගන්න එක පාවිච්චි කරපු හාර්ඩ් ටිකක් අරන් සේව් කරපන් මචන් ඉල්ලුව ගමන් දෙනවා නෙ එතකොට පොලු තියන උන්ට දිගටම වද දියන්
  16. L-Smoker

    SLT එකේ වැඩ මෙන්න

    කතා කරනවා නම් වැඩි තමා මචන් ඔය කෙල්ලො දන්න මගුලකුත් නැහැ ඉතින්
  17. L-Smoker

    ඕනේ ඩේටා,ඕනේ තරම් Tv Series/Games/Tutorials

    පොඩි බ්ලොග් එකක් පටන් ගනින් මචන්, ඒකේ තියෙන සේරම ලිස්ට් එකක් දාපන් පිලිවෙලට ඉක්මන් එකෙයි ෆේස් බුක් එකෙයි දාපන් මම නම් ගේම් DVD එකක් විකුණන්නෙ 120ට DVD එකයි ප්ලාස්ටික් බොක්ස් එකයි ප්‍රින්ට් කරපු කවරෙයි ගේම් එකේ චීට් කෝඩ් කොලෙයි මිනිස්සු 60ට තියෙන කඩ පහු කරන් මෙතනටම එනවා මචන්

    No contents