ඔව් සමහර හොර බිස්නස් වලින් සල්ලි හොයපු මිනිස්සු ලොතරැයි ඇදුන උන්ව හොයන් එන්නේ. එහෙම උන් නම් ගොඩක් වෙලාවට ඇදිච්ච ගානටත් වඩා දෙනවා. ඒත් ඕවට මට කෙලින්ම සම්බන්ද වෙන්න ඕන නැහැ. හෙට කෝල් එකක් දීලා 100,0000න් කීයක් මටද අහලා, උන් අඩුවෙන් නම් දෙන්නේ.. 980,000 අරන් ඉන්නවා. මට මහන්සියකුත් නැහැ ඌටත් ගානක්...