1. eghty

    පාතාලය

  2. eghty

    පාතාලය

    ගෝනවල සුනිල්. මේවා කොහෙවත් හොයාගන්න නෑ
  3. eghty

    පාතාලය

    kawuda kiyanna balanna
  4. eghty

    සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...

    mata hitenawa uba sujeewada kiyala ban. mokada uba uta wada hodata u wage liyanawa :D:D චින්තකගේ දෙනෙත් තෙත් වී ගියේ ඔහුටත් නොදැනීමය......... me deneth theth wena scene uge hariyata tynawa neda :rofl: ehema wenne kohomada bab
  5. eghty

    සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  6. eghty

    සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...

    මට ඉස්සර සුජීව පෙන්නන්න බෑ. දැනුත් වෙනසක් නෑ. හැබැයි පොඩි දෙයක් තියනවා. මම හරියට පොත් කියවන කෙනෙක්. හොඳ සාහිත්‍ය පොත් කියවන්නෙ. මගෙ ලොකු අම්මයි ( වයසට ගිහිල්ලත්) , නෑදෑ අක්කයි සුජීවගෙ පොතුයි සඟරයි ගන්නවා. මම කරන්නෙම බයින එක. ඒ වගෙ බොලඳ කතා කියවන්නෙ ඇයි කියලා අහනවා. දවසක් මට බලන්න පොතක් නෑ...
  7. eghty

    පාතාලය

    ඒක ඇත්ත. මගෙ ලොකු අම්මා එක පාරක් සොත්ති උපාලිව ලඟටම දැකලා තිබ්බා. එයා පස්සෙ කාලෙක මට කීව පුදුම හිතුනලු මොකද සොත්ති උපාලි නළුවෙක් වගේ ලස්සනයිලු
  8. eghty

    පාතාලය

    tfs machan
  9. eghty

    පාතාලය

    පාතාලෙ ගෙනාවේ යු.එන්.පී එකෙන්. ඊට පස්සෙ ආපු හැම ආණ්ඩුවකට තමන්ගෙ කියලා පාතලයක් තිබ්බා. ජේ.ආර්ට ගෝනවල සුනිල් හිටියා. ප්‍රේමදාසගෙ කාලෙ සිරිසේන කුරේලට සොත්ති උපාලිල හිටියා. චන්ද්‍රිකාට බැද්දගානෙ සංජීව හිටියා මහින්දලට වම්බොට්ටලා හිටියා. ගෝටා යටතේ දුමින්දට හෙන සෙට් එකක් හිටියා. දැන් මට බැනුම් අහන්න...
  10. eghty

    පාතාලය

    පල්ලෙකුඩාවෙ උක්ක්කුවා, ආමි අමිල, සමයං, බ්ලුමැන්ඩල් සංඛ, අංගොඩ ලොක්කා, මධුෂ්ලා මේ මෑතකදි එක පාරට චරිත උන අය බන්. මධුෂ් තමා වෙලේ සුදාගෙන් පස්සෙ ලංකාවට වැඩිපුරම කුඩු ගේන්නෙ. ඌ යටතේ වෙන පාතාලෙ කල්ලි ඉන්නවා. උන් ලව්වා මූ මුගෙ වැඩ කරගන්නවා. නිකන් ගෝඩ් ෆාදර් ගේමක් දෙන්නෙ පොර
  11. eghty

    පාතාලය

    දෙවුන්දර තමිල් චන්ඩියෙක් නෙමේ බන්. පාතාලෙ කීවට මෙතන හැමෝම පාතාලෙ නෙමේ. ඉස්සර හිටියා අයිස් මංජු කියලත් පොරක්. මම පොරගෙ ෆොටෝ එක මෙතන දාන්නත් හදලා දැම්මේ නෑ ජාවරම් කරාට පාතාලෙ නෙමේ හින්දා . සමහරු කුඩු ජාවරම්කාරයෝ. තමිල් දකුණේ හිටපු ලොකු කුඩු ජාවරම්කාරයෙක්. මිනීමැරුම් වලටත් සම්බන්ධයි. ඒ අකිල...
  12. eghty

    පාතාලේ වෙනස් එකෙක්...

    ඒවා අයින් කරලා බන් නෙට් එකෙන් . හැබැයි ඒ කාලෙ ඒවා කොපි කරලා වෙන නම් වලින් බ්ලොග් වලයි බුකියෙයි දැම්මා. මං නම් ඒවගෙ links දන්නෙ නෑ.
  13. eghty

    පාතාලේ වෙනස් එකෙක්...

    මේ කතා කරන්නෙ අශෝක ගාවම හිටපු එයාට දෙවියොන්ට වගේ සලකන කෙනෙක්. ඒ හින්දා එයා අශෝකගෙ වැරදි දකින්නෙ නෑ. හැබැයි අශෝක කියන්න මේකෙ කියන තරම්ම සුදු චරිතයක් නෙමේ. ඒත් පාතාලෙ අනිත් උන් එක්ක හරිම වෙනස් ගොඩක් හිත හොඳ කෙනෙක්. අනික නාවල නිහාල්ගෙන් බය නැතුව ගේම ඉල්ලපු එක ඇත්ත. ඒත් අශෝකට බයෙන් ඉතාලි පැන්න...
  14. eghty

    පාතාලය

    කලු අජිත් චින්තකව මැරුවා 98දී. එවෙලාවෙ කළු අජිත් එක්ක විකටරුයි චුට්ටයි හිටියා. ධම්මිකට ඕනෙ උනා මේ තුන්දෙනාවයි මේ වැඩේට උදව් වුන හැරිසන් චන්ද්‍රසිරිවයි මරන්න. ධම්මික අංගොඩදී චුට්ටව මරනවා.ඒ වෙලාවෙ ධම්මිකත් එක්ක මොරටු සමන්,තජිත්, බැද්දගානේ සංජීව,තාරවත්තෙ අජිත්, ජැක්පොට් චමින්ද, බඩා මහින්ද මේ...
  15. eghty

    පාතාලය

    අන්තිම ෆොටෝ 6 ඉන්න එකෙක්වත් පාතාලෙ නෙමේ බන්. ඒ කාලෙ පාතාලෙ කියලා එකක් තිබ්බෙත් නෑ.
  16. eghty

    පාතාලය

    ගෝනවල සුනිල්ගෙ නෑදෑ පුතෙක් මගෙ හොඳම යාළුවෙක්. ඒගොල්ලොනම් කිසි වැරැද්දක් කියන්නෙ නෑ සුනිල්ට. සුනිල්ගෙ දුව
  17. eghty

    පාතාලය

    පොර හොඳ මනුස්සයෙක් නේද? එකම පවුල. කසිප්පු බිස්නස් එකට දෙපැත්තට බෙදිලා මරාගත්තා. නිහාල් අමරසිංහ,රංජිත් අමරසිංහ, සුනිල් අමරසිංහලා එක පැත්තක්. නොයෙල් අමරසිංහලා තව පැත්තක්. චින්තකලා ධම්මිකලා ගේමට ආවේ ගොඩක් පස්සෙ
  18. eghty

    පාතාලේ වෙනස් එකෙක්...

    එල. ඔය reports කෝසල ප්‍රියංකර කදුරුවානගෙ. සුපිරි writer කෙනෙක් තමයි. හැබැයි වැඩිය famous නෑ. බුකියෙ එවුන් ඔහෙ දානවා නිකන්වත් මෙයාගෙ නම ලියන්නෙ නෑ
  19. eghty

    පාතාලය

    ඔව් ෆියට් විතරක් නෙමේ තව සෙට් එකක්ම ඉන්නවා. ඕල්කට්ගෙ කට්ටියත් ඉන්න්වනෙ. රංජිත් අමරසිංහ කියන්නෙ තුම්මුල්ලෙ පද්මෙට බන්. අනුර හොරේෂස්ට ඒ කාලෙ ඇත්ත නම දාන්න බැරි හින්දයි එහෙම නමක් දැම්මෙ. ඒක මාර විදියට famous උනා බ්ලූමැන්ඩල් ප්‍රින්ස් කොලම්. ධම්මිකගෙන් පස්සෙ කොලඹ සිංහල පාතාලෙ රන් කරේ පොර...
  20. eghty

    පාතාලය

    ඌ නම් වැඩ්ඩෙක් නෙමේ. අනිත් එවුන් එක්ක බලද්දි මූ නම් පුම්බපු චරිතයක්. ගාල්ලෙ රත්ගම පැත්තෙ කවුරුත් නැද්ද එලකිරියෙ. එයාලා ගාව නම් නම් රස කතා ඇති.

    No contents