1. Doly

    ~ සිහිනය ~ - dReAm .........

    :)ස්තූතියි කිටී අක්කියො
  2. Doly

    Muniwatha..

    ආදරයට උනත් වටිනාකමක් තියෙනවා..... ඒක වේදනාවෙන් හෝ කදුලින්ම ගෙවා ගන්න බැරි තරම් ලස්සන නිර්මාණයක් අක්කියො
  3. Doly

    ~සදාදර අම්මා ~

    හ්ම්ම්ම්! මව් සෙනෙහස දැනෙද්දි එහෙම වෙනවා අයියෙ ස්තූතියි ඔයාට
  4. Doly

    ~ සිහිනය ~ - dReAm .........

    as always nice comment from you brother thank you so much:)
  5. Doly

    ~සදාදර අම්මා ~

    ඔයා දන්නවනෙ ඒකට හේතුව කසුන් අයියෙ ස්තූතියි ඔයාට:)
  6. Doly

    Metharam Tanikamak ai me??

    :) thank u aiye
  7. Doly

    Metharam Tanikamak ai me??

    ow aiye thanks oyata
  8. Doly

    Metharam Tanikamak ai me??

    thankssssss
  9. Doly

    ~අන්ධ භාවය~

    ස්තූතියි අයියේ... ලියපු කීපයක් තිබ්බා. හිතුනා යන්න කලින් ඔයාලත් එක්ක බෙදාගන්න ඕනේ කියලා:)
  10. Doly

    ~ සිහිනය ~ - dReAm .........

    ස්තූතියි රුවන් අයියා:)
  11. Doly

    ..වීරයා මැරිලා...(Weeraya Marila)

    මගෙ අප්පච්චිත් ඔය කතාවම කිව්වා සැබෑ වීරයන්ගෙ කොන්ද කැඩෙන්නෙ නෑ:yes:
  12. Doly

    ආලය නම්.... (Aalaya nam....)

    සහතික ඇත්ත දුල් අක්කියො
  13. Doly

    ~අන්ධ භාවය~

    thanks Brother
  14. Doly

    ..වීරයා මැරිලා...(Weeraya Marila)

    වීරයෝ මුදල් මිටි ඉදිරියෙත් දණ ගහනවලුනෙ අයියෙ. නේද? හැබැයි.....සැබෑ වීරයෝ මැරුනා. ඇත්තටම මැරුනා හොද නිර්මාණයක් අයියෙ
  15. Doly

    ~සදාදර අම්මා ~

    බොහෝම ස්තූතියි චින්තක අයියෙ
  16. Doly

    ලජ්ජා නොසිතේද ඔබට? Lajja Nositheda Obata..?

    අහලා තියෙනවා මේ වගේ සිදුවීම් වෙනවා කියලා. ඒත් අයිය දන්නවනෙ මට බස් වල ගිහින් අත්දැකීම් නෑ කියලා. කොහොම නමුත් හොද නිර්මාණයක්
  17. Doly

    AROUND THE WORLD 07 - BORA BORA ISLAND

    A beautiful Island love to be there:) thanks for the sharing brother
  18. Doly

    ~අන්ධ භාවය~

    OW. boho durata :) sthuthi reply ekata :)
  19. Doly

    ~අන්ධ භාවය~

    ස්තූතියි මිස්සක අයියේ මේ දවස්වල මම PS කරලා තිබ්බ ඒව දානවා. යන්න කලින් කොහොමත් මට Poem පෙත්ත ගිලුනේ සෑහෙන කාලයකට කලින්නෙ:lol::lol::lol::lol:
  20. Doly

    ~සදාදර අම්මා ~

    මම මගේ අම්මට මොනතරම් ආදරේද කියලා අක්කි දන්නවනෙ.අනික මේ මම අම්මට ලියපු කීවෙනි කවියද කියලවත් මට මතක නෑ..... ඒයගේ ගුණ වයලා ඉවර කරන්නත් බෑ ස්තූතියි අක්කිගෙ අදහස්වලට

    No contents