මම ජොබ් එක කලේ tosrisim ලට ඇඳුම් විකුණන ෂොප් එකක. දැන් සුද්දෝ නැති නිසා shop එක වැහුවා.
මට පොඩි දුවෙකුත් ඉන්නවා. අහු වෙන වැඩක් කරනවා. බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ.. මම දාන්න විදියට youtube චැනල් එකක් හැදුවා. අඩුපාඩු ඇති . පුළුවන් නම් subcribe කරන්න. ලොකු...