Redmi signal adu tan walata internet godak slow wenawaසාරාංශයක් දෙන්න. ඕව බලන්න බෑ.
සාමාන්‍යයෙන් එහෙම නෙවෙයිද වෙන්න ඕන ..Redmi signal adu tan walata internet godak slow wenawa
සිග්නල් අඩු තැන්වල speed වැඩි වෙන network එකක් තියෙනවනම් කියපන්කෝ දැන් ගන්නවා sim එකක්මම රෙඩ්මි ෆෝන් තුනක් විතර පාවිච්චි කරල තියෙනව. මටනං එහෙම ලොකු අවුලක් නෑ.Redmi signal adu tan walata internet godak slow wenawa
ඩෙඩ්....සාමාන්‍යයෙන් එහෙම නෙවෙයිද වෙන්න ඕන ..සිග්නල් අඩු තැන්වල speed වැඩි වෙන network එකක් තියෙනවනම් කියපන්කෝ දැන් ගන්නවා sim එකක්
මෙහෙමයි redmi phone signal ටිකක් අඩු තැන්වල ඉන්ටෙර්නෙට් යන්න පුළුවන්. එත් සිග්නල් ගොඩක් ම අඩු තැන් තියෙනවනේ. ඒ වගේ තැන්වල අනෙක් ෆෝන් වලට සාපේක්ෂව ඉන්ටෙර්නෙට් ස්පීඩ් මදි. මම samsung s7 edge එකත් එක්ක ටෙස්ට් කලා .video එක ටිකක් බැලුවනම් තේරුම් ගන්න පුළුවන්මම රෙඩ්මි ෆෝන් තුනක් විතර පාවිච්චි කරල තියෙනව. මටනං එහෙම ලොකු අවුලක් නෑ.
අනික් ෆෝන් වලට වගේම සිග්නලුත් තියෙනව, ඉන්ටනෙට් අවුලක් වෙලත් නෑ.
ඩෙඩ්....