පට්ට. :yes::yes:
Congratulations මචන්. :love2: :yes:
15 කට ලාබයි මචන් මට හිතෙන විදියට උඩින්ම.
අමු මිරිස්, මඥඥෝක්කා වගේ දේවල් ටිකක් වවල ඉඩම මැද්දේ උබ කියපු විදියට පැලක් ගහන්න පුළුවන් නම් උබ කියපු විදියට දැදුරු ඔයෙන් නාල, මඥඥෝක්කා ටිකක් තම්බගෙන, වල් උරු මස් ටිකක් එක්ක අඩියක් ගහන ගමන් කාල, පැල...