මම කතා කලේ සමාජය තුල ලිංගික වශයෙන් ගැහැනියකට වෙන අසාධාරන කම් ගැන විතරයි අයියෙ.
සම අයිතීන් බල්ලට දාන්න. මම මුලින්ම කිව්වා වගේ ගැහැනිය හා පිරිමියා දෙදෙනාවම එක සමාන ආශාවන් හා හැගීම් ඇතිව හදලානම් ඇයි ගැහැනියකට විතරක්ම ඔය මිනුම් දණ්ඩක් ?
හැම ගැහැනියක්ම කන්යාවියක් වෙන්නේ නෑ. හැබැයි මම එකක් දන්නවා...