please some one help me (එට්සලාට් E153 අන්ලොක් කරගන්න උදවුවක් ඔනš
මම ඉටිසලාට් E153 dongle එකක් ගත්තා එක නෙට්වර්ක් ලොක් කිව්වා. මම එකට airtel sim (45 prepaid package akak dala )
එකක් දාලාබැලුවා ඒක වැඩකරනවා නමුත් ප්‍රශ්නයක් තියෙනවා MB 200k විතර download
කරනවිට connection aka නැතිව...