මෙක මට මගේ යාලුවෙක් කිව්වේ..
මොනව උනත් එලකිරි එකේ මචන්ලා එක්ක Share කරගන්න එක අපෙ පුරුද්ද නේ..
ඔන්න ඉතින් මෙකත් කලා..
මෙකට යවන කශ්ටිය යවන්න හදල ඉක්මනටම..
මම නම් හෙට යවනවා..
ගිය පාර එකේ මගේ යාලුවා 14ත් ද කොහෙද..
හැමොටම CERTIFICATE ලැබෙනවාලු !!
අනිත අයටත් බම්ප් එකක් දාල කියන්න
oba samata ALL THE...