6% දෙන්න පුලුවන් නම් හොඳයි, ඒක තවම දුන්නේ නෑ කියලා tap කඩන්නේ ඒක නිසා වගේ talks දෙන එකනේ ගොංකම. 6% දුන්න්නා කියල discipline හැදෙන්නේ නෑ කියලයි මම කියන්නේ
පොඩ්ඩක් ඉවසලා ඉඳින්, ඡන්දේ දුන්නේ නැති එවුන්ට පුදුම කුලප්පුවක් තියෙන්නේ. හරියට මෙච්චර කල් දුන්නු 6% එකක් ජෙප්පෝ ඇවිත් අයින් කලා වගේනේ උඹ...