1. ceylon_social_discourse

    සේපාල්, සමන්ත භද්‍ර, ඉරාජ් සහ සුදත්ත

    සේපාල් ඉස්සර ගෝටා ගෙ එක්කෙනෙක් ලු සේපාල් අවුරුද්දක විතර වීඩියෝ දාලා JVP එකට සපෝර්ට් කරලා JVP වුණා ඊටපස්සෙ සමන්ත භද්‍රට බැනලත් වීඩියෝ දැම්ම සමන්ත භද්‍ර ඉරාජ් එක්ක සෙට් වෙලා සේපාලට බැනලා වීඩියෝ දැම්මා සමන්ත භද්‍ර, ඉරාජ්, සේපාල්, සුදත්ත එක සෙට් එකේද ?
  2. ceylon_social_discourse

    Econ Degree එකෙන් IT, Software side එකේ jobs මොනවද තියෙන්නෙ?

    මචං මම කොළඹ කැම්පස් එකේ ගිය අවුරුද්දේ Econ(Special) degree එක අරන් අවුට් වුනේ. රටේ තත්වෙත් එක්ක මට IT, Software සම්බන්ධ job එකකකට යන්න ඕන. මං Business Analytics Courses ගැනත් බැලුවා. මට හරි අදහසක් නෑ මගේ econ දැනුමත් එක්ක මට යන්න පුළුවන් IT job ranges මොනවද කියලා. දන්න කෙනෙක් මට කියල දෙන්න මං...

    No contents