මල්ලියො,
මේකෙ තියෙන ඔක්කොම Comment කියවද්දි ඔයාට දැනේවි මිනු අක්කිට සල්ලි වලින් දෙන්න බැරි හුගාක් දේවල් බැදීම් වලින් දෙන්න පුළුවන් කියලා.....
ඔයාට අවවාද දුන්නේ ඔයාගේ හැකියාව දියුණු කරගන්න ..ඔයා ඒක කරලා තියෙනවා....
හොදින් සතුටින් ඉන්න.නැතිවුන ආදරේ එක්ක ඔයාගෙ ජීවිතේ යන්න දෙන්න එපා.දුකින් ලියන...