ඇඩ් එහෙකට වයස 18-25 කොල්ලෙක් ඕන් !
ක්‍රීම් සෝඩා ඇඩ් එකක් ! කොල්ලයි කොල්ලයි පාර්ක් එකේ ඉදන් ඉන්න කොට එතනින් අයිස් ක්‍රීම් කාරයෙක් යනව. දෙන්නම ගානක් නැතුව තුරුල් වෙල ඉන්නවා. එක පාරටම ක්‍රීම් සෝඩා එකක් කඩනවා ඇහෙනවා එහා බංකුවෙ කැත මහත පී ඩයල් එකක්. එත කොට කොල්ලා අර ලස්සන කෙල්ලව දාලා දුවල ගිහින් අර...